පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ පුරවැසි ප්රඥප්තිය එළිදැක්වීමේ වැඩසටහන හා 2017 වර්ෂය අයවැය සදහා ප්‍රජාවගේ යෝජනා ලබාගැනීම 2016.10.18 දින පොල්ගහවෙල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.
වයඹ පළාත් සූවිසිපත්තුවේ උප ප්‍රධාන සංඝනායක පොලොන්නරුවේ ශ්‍රී සද්ධානන්ද ස්වාමීන්වහන්සේ ගේ වැඩමවීමෙන් හා පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමයේ ව්‍යාපෘති කළමනාකාතුමා, වයඹ පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හා බල ප්‍රදේශයේ ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.
No comments:
Post a Comment